ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය ඊයේ සන්ධ්‍යාවේ නිවේදනය කළේය.
නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය තහවුරු කළේය.