Homeදේශීයනුගේගොඩ රැස්වීමට පැය කිහිපයකට කලින් රනිල් චෙන්නායි ‍යයි

නුගේගොඩ රැස්වීමට පැය කිහිපයකට කලින් රනිල් චෙන්නායි ‍යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ද ගුවන් ගමනට එක්වූ බව සඳහන්.

ඔවුන් අද උදෑසන 08:40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments