Homeදේශීයගුවන් තොටුපොළේ ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමේ අමතර කවුළු 12ක්

ගුවන් තොටුපොළේ ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමේ අමතර කවුළු 12ක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ප්‍රවේශපත් පරීක්ෂා කිරීමේ අමතර කවුළු 12ක් ස්ථාපිත කර තිබේ.

ගුවන් තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ සඳහන් කළේ ඒ එළඹෙන සීත සෘතුව සමඟ විදෙස් සංචාරක පැමිණීම ඉහළයාම හේතුවෙන් බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments