පාර්ලිමේන්තුව අද සිට ලබන 25 වන දින දක්වා රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව බවයි.