Homeදේශීයබදුකරණය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

බදුකරණය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත්කිරීමේ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදුකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments