Homeදේශීයඅක්කර 120,000කට අධික වගා බිම් වල වගා නෑ

අක්කර 120,000කට අධික වගා බිම් වල වගා නෑ

වගා නොකිරීමට හේතු සති දෙකක කාලයක් තුළ දක්වන ලෙස වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments