Homeජාත්‍යන්තරගාසා තීරයේ මානුෂීය ආධාර මධ්‍යස්ථානයක් අසලට වෙඩි

ගාසා තීරයේ මානුෂීය ආධාර මධ්‍යස්ථානයක් අසලට වෙඩි

ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ ඊශ්‍රායලය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීමෙන් තවත් පලස්තීන ජාතිකයින් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල එක්සත් ජනපදයේ සහයලත් මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments