Homeදේශීයහජ් සමරන දිනය ප්‍රකාශයට

හජ් සමරන දිනය ප්‍රකාශයට

මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවයි.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) අද දින දිස්වී තිබෙනවා.

ඒ අනුව 1446 දුල් හිජ්ජහ් මාසයේ පළමු දින මැයි 29 වනදා බවට කොළඹ මහ පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments