Homeදේශීය77 වන අල් - නක්බා දිනය සැමරේ.

77 වන අල් – නක්බා දිනය සැමරේ.

අල් – නක්බා දිනය සෑම වසරකම මැයි 15 වන දින සමරනු ලැබේ. මෙරට පලස්තීන තානාපති කාර්යාලය සහ පලස්තීන ශ්‍රී ලංකා සහයෝගීතා කමිටුව විසින් සංවිධානය කරන ලද අල් නක්බා සැමරුම් උත්සවය මෙවරද පැවැත්විණ.

1948 මැයි 15 වන දින ඊශ්‍රායල රාජ්‍යය විසින් පලස්තීන ජාතිකයන් 700,000 ක් බලහත්කාරයෙන් තම මව්බිමෙන් පලවා හැරීම සහ අවතැන් කිරීම සනිටුහන් කරන අල්-නක්බා දිනය පලස්තීන ජනතාව සමරති. අරාබි භාෂාවෙන් “අල්-නක්බා” යන වචනයේ තේරුම “ව්‍යසනය” යන්නයි, මෙම වසරේ එහි 77 වන සැමරුම සනිටුහන් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments