Homeදේශීයරනිල්ගේ සංචාර වලට සාගලගේ පවුලේ අයත් ගිහින්.

රනිල්ගේ සංචාර වලට සාගලගේ පවුලේ අයත් ගිහින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ විදේශ සංචාර
සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තම සමීපතමයන් පිරිසක් රැගෙන ගොස් ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව සාගල රත්නායකගේ සොහොයුරු කාවන් රත්නායකගේ පුත් කවිශ ධනුද්‍ර වීරවර්ධන රත්නායක මෙන්ම තම රියදුරු චමිල වැව ගෙදර එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙත රැගෙන ගොස් ඇත.

මෙම සංචාරයන් තුළදී අදාල දූත මණ්ඩලයට මොවුන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව රැගෙන ගොස් තිබීම විශේෂත්වයක්.

මොවුන් සමග ආරක්ෂක නිලධාරීන් ලෙස උප පොලිස් පරීක්ෂක තරංග සහ පොලිස් කොස්තාපල් සුපුන් මාරසිංහද සම්බන්ධ වී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments