Homeදේශීයහල්ඔලුවට එරෙහිව අනුර CID යයි.

හල්ඔලුවට එරෙහිව අනුර CID යයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.

ඒ, ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ බවට තුසිත හල්ඔලුව කළ ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පැමිණිල්ල නීතිඥ අකලංක උක්වත්ත විසින් ගොනුකරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුමද එම අවස්ථාවට එක් වී සිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments