දිවංගත පාලිත තෙවරප්පෙරුමගේ වර්ෂ පූර්ණය හේතුකොට ඔහුගේ පවුලේ සාමාජිකයින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එම සටහන පහතින්,
“දිවංගත පාලිත තෙවරප්පෙරුම මැතිතුමන්ගේ වර්ෂ පූර්ණය හේතුකොට මතක බණ පිංකම අප්‍රේල් 17 වන දින රාත්‍රී පැවැත්වෙන අතර දාන මය පිංකම අප්‍රේල් 18 වන දින එතුමන්ගේ නිවසේ පැවැත්වෙන බැවින් ඔහුට ආදරය කරන ඔබ පැමිණ පිං අනුමෝදන් කරන ලෙස ඉල්ලා සිටිමු”.
ඔබ සැමට සුභ නව වසරක් වේවා.!