Homeදේශීයමාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

මාරවිල මහේස්ත්‍රාත් අසේල ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇති බව අධිකරණ ආරංචිමාර්ග පවසයි.

මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ මණ්ඩලයක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ සමග ඔහු වෙනුවෙන් ලබා දී තිබූ ආරක්ෂාව ද ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments