Homeදේශීයඅවබෝධයෙන් system change වී ඇති බව පෙනේ - මාලිංග

අවබෝධයෙන් system change වී ඇති බව පෙනේ – මාලිංග

අවිස්සාවේල්ල – රත්නපුර ප්‍රධාන මාර්ගයේ බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමේ පුවතට අදාළ ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින්, හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

ඒ, එම අවස්ථාවේ මිනිසුන්ගේ හැසිරීම සම්බන්ධව අදහස් දක්වමින්.

අදාළ සටහන පහතින්..

‘‘පුදුම සතුටක් දැනෙනව. 225 හොරු නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි.
75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි.
අවබෝධයෙන් system change වී ඇති බව පෙනේ
ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එකමුතුකම පුදුමාකාරයි නේද ?’‘

RELATED ARTICLES

Most Popular

Recent Comments