Homeදේශීයසජබ සභාපති ඉල්ලා අස්වෙයි

සජබ සභාපති ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙන ලබාදී තිබෙනවා.

මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ද යවා ඇති බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments