Homeදේශීයබටලන්ද ගැන දෙදින විවාදයේ පළමු දිනය අප්‍රේල් 10

බටලන්ද ගැන දෙදින විවාදයේ පළමු දිනය අප්‍රේල් 10

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය අප්‍රියෙල් මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වෙන අතර ඒ සඳහා මැයි මාසයේ දී තවත් දිනයක් යොදා ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.

එමෙන්ම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙම මස 20 වැනිදා පැවැත්වීමටත් කාරක සභාව තීරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments