Homeදේශීයබටලන්ද කොමිෂන් වාර්තාව මුලින්ම 2001 සභාගත කරලා

බටලන්ද කොමිෂන් වාර්තාව මුලින්ම 2001 සභාගත කරලා

වසර 25 කට පසුව අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද කොමිසම් වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙයි.

ඒ 2001 මාර්තු මස 29 වන දින අද වැනිම අයවැය විවාද අවස්ථාවකදී එවක එක්සත් ජාතික පක්ෂයේ සිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ පොදු ජන එක්සත් පෙරමුණට සහාය පළ කළ හිටපු අමාත්‍යවරයෙකු වන විජේපාල මෙන්ඩිස් මහතා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

එහෙත් පෞද්ගලිකව මන්ත්‍රීවරයෙකු මෙවැනි කොමිසම් වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම තුළින් ඉන් ඉදිරියට ක්‍රියාත්මක වීමට නොහැකිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments