Homeදේශීයපොලිස්පති සොයාදෙන්න.මහජන සහාය ඉල්ලයි

පොලිස්පති සොයාදෙන්න.මහජන සහාය ඉල්ලයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපන්දිනය අදට යෙදී ඇති බව වාර්තා වේ.එවන් පසුබිමක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියම වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි. දේශබන්දු තෙන්නකෝන්ට නිල නිවාසයක්, නිලමෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බළකායන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණ.
මෙම වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක පොලිස් මූලස්ථානයට ලිපියක් යවා ඇති බව පැවැසේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments