Homeදේශීය225න් 22ක් වෛද්‍යවරු

225න් 22ක් වෛද්‍යවරු

වත්මන් පාර්ලිමේන්තුව තුළ වෛද්‍ය වෘත්තියේ නියැලුණු පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරුන් 21 දෙනකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් 22ක් සිටින බව වාර්තා වෙයි.

දසවැනි පාර්ලිමේන්තුවේ සිටින වෛද්‍ය මන්ත්‍රීවරුන් මෙසේය.

වෛද්‍ය මොහොමඩ් රිස්වි
වෛද්‍ය නලින්ද ජයතිස්ස
වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන
වෛද්‍ය නිහාල් අබේසිංහ
වෛද්‍ය නිශාන්ත සමරවීර
වෛද්‍ය සාලිය සඳරුවන්
වෛද්‍ය සුනිල් රණසිංහ
වෛද්‍ය ජගත් වික්‍රමරත්න
වෛද්‍ය ජගත් ගුණවර්ධන
වෛද්‍ය ජනක සේනාරත්න
වෛද්‍ය නාමල් සුදර්ශන
වෛද්‍ය නජිත් ඉන්දික
වෛද්‍ය නිශාන්ත ජගත් කුමාර
වෛද්‍ය හංසක විජේමුණි
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
වෛද්‍ය මධුර සෙනවිරත්න
වෛද්‍ය ධම්මික පටබැඳි වෛද්‍ය කාවින්ද ජයවර්ධන.
වෛද්‍ය ශ්‍රී බවානන්ද රාජා
වෛද්‍ය එලියතම්බි ශ්‍රීනාත්
වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්.
වෛද්‍ය අර්චුනා රාමනාදන්

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments