Homeදේශීයආචාර්ය මර්වින් සිල්වා අත්අඩංගුවට

ආචාර්ය මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි වාර්තාවන්නේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව ඔහුව අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් වාර්තාවනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments