Homeදේශීයමෝදිගේ සිව්වන ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මාසයේ

මෝදිගේ සිව්වන ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මාසයේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රේල් 05වනදා පමණ මෙම සංචාරය සිදු කෙරෙනු ඇති බව එම වාර්තාවල සඳහන්.

2024 දෙසැම්බර් මැද භාගයේදී සිදුවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට මෙම ආරාධනය සිදු කර තිබෙනවා.

මෙය ඉන්දීය අගමැති මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය නොවන අතර, 2015, 2017 සහ 2019 යන වසරවලදී, නිල සංචාර සඳහා ඔහු මෙරටට පැමිණ තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments