Homeදේශීයදේශබන්දු හෙට බාරවෙයිද?

දේශබන්දු හෙට බාරවෙයිද?

උසාවි නියෝගයකින් පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම අත්හිටවූ දේශබන්දු තෙන්නකෝන් හෙට දිනය තුළ පොලිසියට භාරවනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඔහු බොහෝ විට රෝහලකින් මතුවීමට ඉඩ ඇති බවට ද මත පලවී තිබේ.

වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු ගැන අද මාධ්‍යය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි.

“හිටපු පොලිස්පතිව පොලිසියෙන් හොයනවා. හිටපු පොලිස්පති කරුණාකරලා පොලිසියට බාර වෙන්න කියන ඒකයි කියන්න තියෙන්නේ. ”

“මොකද හිටපු පොලිස්පති පස්සේ පොලිසිය ගොඩාක් පන්නන ඒක හොඳ නෑ. ඒ්ක ලැජ්ජයි. ” ඇමතිවරයා පැවසුවේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments