Homeදේශීයචිත්‍රාල්ගෙන් හර්ෂණට සුපිරි උත්තරයක්

චිත්‍රාල්ගෙන් හර්ෂණට සුපිරි උත්තරයක්

පසුගිය දිනෙක අයවැය විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව නිර්දය ලෙස කරන ලද විවේචනය අමාත්‍යවරයාට නොගැලපෙන ප්‍රකාශයක් බව සජබ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකිරීමේදී ඔහුගේ ඥාතිවරයකු වන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පිළිබඳවද සිහිපත් කළේ ඔහු සිදුකළ රට තුළ ආන්දෝලනයට ලක් වූ වචනයක් පිළිබඳවද සිහිපත් කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුු මහතා හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට පැවසුවේ හොරු රැළට සහ තාපසාරාමයට වැටුණු ගිරවුන්ගේ කතාවද සිහිපත් කරමිනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments