Homeදේශීයඅපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමටද,අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම තහනම් කිරීම රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද,තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාද,අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරිය පිහිටුවීම සඳහාද,අපරාධයකින් උත්පාදිත දේ අය කර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යායතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද සහ ඒ හා සම්බන්ධ වූ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික එකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments