අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද.
අද දිනයේ විවාදයට ගැනෙන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ වැය ශීර්ෂයයි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කටයුතු කරන අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා මොහොමඩ් මුනිර් මහතායි.