Homeදේශීයදුන්න පොරොන්දු ඉටුකරගන්න බැරුව මගෙ ඉල්ලීම් ඉටුකරන්නේ කොහොමද?

දුන්න පොරොන්දු ඉටුකරගන්න බැරුව මගෙ ඉල්ලීම් ඉටුකරන්නේ කොහොමද?

දුන්න පොරොන්දු ඉටු කරගන්න බැරිව මගේ ඉල්ලීම් ඉටුකරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කළා.

ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනයේ විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වීමේදී.

ඊයේ අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට යම් උපහාසාත්මකව සිදු කළ ප්‍රකාශය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් දිනාගෙන තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments