අයවැයට පසුව
මුදල් අමාත්‍යංශයේ ලේකම්
මහින්ද සිරිවර්ධන විශ්‍රාම යයි.
මීළඟ මුදල් අමාත්‍යංශ ලේකම්
දුමින්ද හුළංගමුවද
දැනට සේවා දිගුවක් ලබා සිටින මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම අයවැයට පසුව විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වේ.
ඔහුගෙන් පුරප්පාඩුවන මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය සදහා ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක වශයෙන් කටයුතු කරන දුමින්ද හුළංගමුව මහතා පත්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහින්ද සිරිවර්ධන මහතා කටයුතු කළ ආකාර්ය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය.