Homeදේශීයසජබ නව දිස්ත්‍රික් නායකයින්

සජබ නව දිස්ත්‍රික් නායකයින්

සමගි ජනබලවේගය 2025 වසර වෙනුවෙන් දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ.සජබ දිස්ත්‍රික් නායකයින්.

මාතලේ රෝහිණී කුමාරි පුත්තලම හෙක්ටර් අප්පුහාමි ගාල්ල ගයන්ත කරුණාතිලක ගම්පහ හර්ෂණ රාජකරුණා කුරුණෑගල නලීන් බණ්ඩාර කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්වීම් ලිපි බාරදී ඇත.මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments