Homeදේශීයජනපති බිරිඳ ගැන අනාවරණයක්

ජනපති බිරිඳ ගැන අනාවරණයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳ සිය පළමු සැමියාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සිදුකළ හෙළිදරව්වක් මේවන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර සමග එක්වූ දේශපාලන වැඩසටහනකදී මෙම කරුණු හෙළි කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ බිරිඳගේ සිය පළමු විවාහයේ සැමියා රණවිරුවෙකු බවත් ඔහුගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර තවදුරටත් අනාවරණය කර ඇත්තේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හිමිව තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවස මන්ත්‍රීවරයකු නොවන පුද්ගලයකු භාවිතා කර ඇති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments