Homeදේශීයවී මිල ප්‍රකාශයට

වී මිල ප්‍රකාශයට

අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද නිවේදනය කළා.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබු අතර කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව සඳහන් කළා.

ඒ අනුව,

“නාඩු වී වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120ටත්

සම්බා වී කිලෝ එකක් රුපියල් 125කටත්.”

“කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නවා….සහල් මිල ගැනත් හිතලා… ගොවියගේ නිෂ්පාදන වියදම ගැනත් හිතලා තමයි මේ තීරණය ගත්තේ.”

මේ සඳහා නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතාද එක්වුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments