Homeක්‍රීඩාජොන්ටි රෝඩ්ස්ගෙන් විශේෂ ව්‍යාපෘතියක්

ජොන්ටි රෝඩ්ස්ගෙන් විශේෂ ව්‍යාපෘතියක්

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේ තෙදින සංචාරයක් සඳහාය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳව ඉඟි කළ අතර, ඒ පිළිබඳව ඉක්මණින් තොරතුරු හෙළිකිරීමට නියමිත බව පැවැසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-148 ගුවන් යානයෙන් මුම්බායි සිට මෙරටට පැමිණීමෙන් පසු රෝඩ්ස්ට උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

තම පවුලේ අය සමඟ කළ පෙර සංචාරය සිහිපත් කරමින්, ඔහු ශ්‍රී ලංකාවේ මතකයන් බෙදාගත් අතර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කෙරෙහි ඔහුගේ බැඳීම ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments