Homeදේශීයකොළඹ මහ නගර සභාවේ පුරප්පාඩු 2751ක්

කොළඹ මහ නගර සභාවේ පුරප්පාඩු 2751ක්

කොළඹ මහ නගර සභාව දෙපාර්තමේන්තු දහසයක් සහ අංශ පහළොවක් යටතේ ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

කොළඹ මහ නගර සභාව අනුමත සේවක සංඛ්‍යාව 4724කි.ඉන් 2751ක පුරප්පාඩු මේ වන විට පවතියි.ඒ අතරින් 1757ක පුරප්පාඩු ප්‍රමාණයක් සම්පූර්ණ කිරීම සඳහා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ වන විට ලබාදී ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments