කැනඩාවේ මහ කොමසාරිස් ධූරයට නම් කරනු ලැබූ රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනයේ තානාපති ධූරයට නම් කරනු ලැබූ අන්සුල් බානු ජාන් මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.
සිය ඉදිරි රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එහිදී අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් එක් කරන ලදී.



