Homeදේශීයශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරයි.

රට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර තවදුරටත් ශක්තිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ජාතික සමගිය වෙනුවෙන් රජය දක්වන කැපවීම සහ ජාතිවාදය තුරන් කිරීමට රජය කැපවී තිබුණත් සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමේ උත්සාහයන් ඇනහිටීමේ අවදානමක් පවතින බවය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments