Homeදේශීයරඛිත, චරිත් හා අරුණ අත්අඩංගුවට.

රඛිත, චරිත් හා අරුණ අත්අඩංගුවට.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගය සංවිධායක චරිත් අබේසිංහ සහ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවකු ලෙස රඳවා ගැනීමට රුපියල් ලක්ෂ 1200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

මේ අතර හිටපු ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ වරුෂවිතාන ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments