හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහ ද ගුවන් ගමනට එක්වූ බව සඳහන්.
ඔවුන් අද උදෑසන 08:40 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ.



