HomeදේශීයTPA සහාය CWCද - NPP ද තීරණය හෙට.

TPA සහාය CWCද – NPP ද තීරණය හෙට.

දමිළ ප්‍රගතිශීලි සංධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට ලබා දෙන්නේද යන තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ප්‍රකාශ කළේය .

ඒ ඔහු නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභා රැස්වීම අද හැටන් පෞද්ගලික උත්සව ශාලාවක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ තවමත් සාකච්ඡා කර නොමැති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments