Homeදේශීයජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ මහලේකම් අතර හමුවක්.

ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ මහලේකම් අතර හමුවක්.

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබේ.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවය.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments