Homeදේශීයපෙබරවාරි 9ට හේතුව වඳුරද/සූර්‍ය පැනලද

පෙබරවාරි 9ට හේතුව වඳුරද/සූර්‍ය පැනලද

සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9වන දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව විද්වත් කමිටුව ප්‍රකාශ කර තිබේ .

ඒ අදාළ වාර්තාව ඉදිරිපත් කරමින්.

මෙම පූර්ණ කමිටු වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments