Homeදේශීයදළදා ප්‍රදර්ශනය දින 10ක්

දළදා ප්‍රදර්ශනය දින 10ක්

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී එම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහනාහිමිවරුන්ට පසුගියදා ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙවර අප්‍රේල් මස දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16කට පසුවය.අවසන් වරට දළදා දැක්ම පැවැත්වුණේ 2009 වසරේදීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments