ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පාකිස්තානයෙන් කරන ඉල්ලීම

ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දියාව සමඟ පළමු වටයේ තරගය වර්ජනය කිරීමට ගත් තීරණය නැවත...