මියුසියස් විද්‍යාලයේ Pink Day Allies සංවිධානය මගින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම ඔක්තෝබර් 07 බදාදා
පෙ.ව. 8.00 සිට පෙ.ව. 9.00 දක්වා මියුසියස් විද්‍යාලයීය
පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඉන්දිරා පිළිකා භාරය සහ වෛද්‍ය විශේෂඥයන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පසුගිය වසර පුරා සිසුන්, ගුරුවරුන් සහ සමාජය දැනුවත් කරමින් විශාල මෙහෙවරක් ඉටු කර ඇත.



