Homeදේශීයලෝක ජලභීතිකා දිනයේ නොමිලේ සුනඛයින්ට සහ බළලුන්ට එන්නත්

ලෝක ජලභීතිකා දිනයේ නොමිලේ සුනඛයින්ට සහ බළලුන්ට එන්නත්

ජලභීතිකා දිනය නිමිත්තෙන් නිවෙස්වල සුරතලයට ඇතිකරන සුනඛයින්ට සහ බළලුන්ට නොමිලේ ජලභීතිකා එන්නත එන්නත් කිරිමේ වැඩසටහනක් හැටන් නගරයේදි සිදු කෙරිණ.

ලෝක ජලභීතිකා දිනය අද දිනට යෙදී තිබිම නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රී පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් ඔහුගේ සත්ව සායනයේදි නොමිලේ එන්නත් කිරිම සිදු කෙරිණ.

මෙම නොමිලේ සුනඛයින්ට සහ බළලුන්ට එන්නත් කිරිමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments