2026 සැප්තැම්බර් 15 වැනිදා සිට තායිලන්තය වෙත ගමන් කිරීමට පෙර ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්ර හිමියන් වීසා බලපත්රයක් ලබා ගත යුතුව ඇත.
(මෙය 2026 අගෝස්තු 31 වැනි දින නිකුත් කරන ලද රාජකීය ගැසට් පත්රයේ ප්රකාශයට පත් කර ඇත.)
කරුණාකර https://www.thaievisa.go.th/ යන නිල වෙබ් අඩවිය හරහා තායිලන්ත විද්යුත් වීසා (E-Visa) සඳහා අයදුම් කරන්න.



