Homeදේශීයඑක්සත් ජාතීන්ගේ සංවිධානය රැවටුවේ කවුද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය රැවටුවේ කවුද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් පිරිසක් විසින් රැවටීමට ලක් කර ඇතැයි තමන්ට හැඟී යන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන්ගේ හා නීතීඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය විසින් 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව කනස්සල්ල පල කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියක් සම්බන්ධව අදහස් පල කරමින්.

එහිදී, 22වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව නිවැරැදි තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී නැති බවට තමාට හැඟී යන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments