Homeදේශීයරඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙයි

රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙයි

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට කළ අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.

අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇත.

1950 වසරේ මැයි 22 වනදා රඹුකන, දෙණියාය ප්‍රදේශයේ දී උන්වහන්සේගේ උපත ලබා ඇත.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ ගාල්ල හෙට්ඨාචල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments