Homeදේශීයඅපේ පාස්පෝර්ට් එකශ්‍රේණිගත කිරීම්වල උඩට එයි.

අපේ පාස්පෝර්ට් එකශ්‍රේණිගත කිරීම්වල උඩට එයි.

නවතම ශ්‍රේණිගතකිරීම් අනුව, ශ්‍රී ලංකාවේ විදෙස්ගමන් බලපත්‍රය, ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබේ.

2025 වසරේ දී මෙරට විදෙස්ගමන් බලපත්‍රයට හිමිව තිබුණේ 96 වන ස්ථානයයි.

මේ වන විට එය 94 වන ස්ථානය දක්වා ධනාත්මක ඉදිරිගමනක් වාර්තා කර තිබේ.

ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය 94 වන ස්ථානයට පැමිණ තිබෙන්නේ, විදෙස් ගමන් බලපත්‍ර 199 ක් අතරෙනි.

විදෙස් ගමන් බලපත්‍රය හිමි පුද්ගලයාට පූර්ව වීසා බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි රටවල් හෝ ගමනාන්ත සංඛ්‍යාව මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.

ඒ අනුව ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියෙන්ම සිටින්නේ සිංගප්පූරුවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments