Homeදේශීයපාසල් සිසුන්ගේ ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක්

පාසල් සිසුන්ගේ ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක්

පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 17.4%ක් කාබනීකෘත බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බව පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළේ ය.

සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එළි දැක්වීමට නියමිත බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments