Homeදේශීයවැඩිම බලපෑම සැම්බියාවට.දෙවනියට ලංකාවට

වැඩිම බලපෑම සැම්බියාවට.දෙවනියට ලංකාවට

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ඉහළ යාමේ අවදානමක් – වැඩිම බලපෑම සැම්බියාවට, දෙවන තැන ලංකාවට.

මැදපෙරදිග අර්බුදය හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ලෝක ආහාර මිල ගණන් කෙරෙහි වන බලපෑම පිළිබඳ පුරෝකථනයක් BBC වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව වැඩිම බලපෑම එල්ල වන්නේ සැම්බියාවට වන අතර, එහි ආහාර මිල 30.7% කින් ඉහළ යා හැක.

දෙවනුවට වැඩිම බලපෑම එල්ල වන්නේ ශ්‍රී ලංකාවටයි. ඒ අනුව මෙරට ආහාර මිල 15.3% කින් ඉහළ යා හැකි බව එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම තායිවානය (12.5%), පකිස්ථානය (11.4%) සහ ඉන්දියාව (10.7%) යන රටවලට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇත.

මූලාශ්‍ර : BBC

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments