අමාත්‍ය බිමල් රත්නායක වතිකානුවේදී, වතිකානුවේ රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Mihăiţă Blaj හිමිපාණන් හමුවිය.
ඒ ජනාධිපති අනුර දිසානායක මහතා වෙනුවෙන් අතිඋතුම් සුද්දෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නිලවශයෙන් ආරාධනා කිරීමටයි.
එම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගු මහතාද එක්විය.



